2018 අප්‍රේල් 13 වන සිකුරාදා

Ceylon Scooter Club  Annual  Meet  2018

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 199

Scooter මෝටර් බයිසිකලය ලංකාවට අවේ ලංකාව ‘සිලෝන්’ කියලා සුදු ජාතිකයන් හඳුන්වපු කාලේ විතර.

එච්චර ඉපැරුණි ඉතිහාසයක් තියෙන නිසාමදෝ කොහෙද scooter මෝටර් බයිසිකල්වලට ගොඩාක් ආදරේ කරන අය එකතුවෙලා  Ceylon Scooter Club කියන එකමුතුවක් පිහිටුවලා තියෙන්නේ. රට වටේම ඉන්න අන්න ඒ කට්ටිය අවුරුද්දකට සැරයක්  එකට එකතු වෙන්නේ ටිකක් විනෝද වන්න වගේම තමන්ගේ ජීවිතේ වගේ පරිස්සම් කරගෙන ඉන්න Scooter මෝටර් බයිසිකලය ආඩම්බරයෙන් අනිත් අයට පෙන්නන්නත් එක්කමයි. පසුගියදා එහෙම පැවැත්වූ Ceylon Scooter Club Annual Meet එකේ අවස්ථාවලින්  අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.

I Romesh Danushka Silva

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00